LISTEN US ONLINE

Listen with Winamp/iTunes
Listen with Windows Media Player

Thursday, May 26, 2011

IDEA Challenge 2011- පාසල් වෙබ් අඩවි නිර්මාණ තරඟාවලිය

Idea Challenge යනු .........

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය( Institute of Engineers,Sri Lanka-IESL) සහ මොරටුව විශ්ව


විද්‍යාලයීය පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශය( Computer Science and Engineering


department, University of Moratuwa -CSE,Uom) එක්ව LakApps අනුග්‍රාහකත්වයෙන් 


සංවිධානය කරනු ලබන පාසල් මට්ටමේ තරඟාවලියකි. 




ඔබ මේ සඳහා සහභාගි විය යුත්තේ ඇයි?

මෙය ජාතික මට්ටමේ වේදිකාවක ඔබගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට වටිනා අවස්ථාවකි.


ජයග්‍රාහකයන්ට හිමි ත්‍යාග සහ සහතික පත්‍ර Techno 2011 ත්‍යාග ප්‍රදානෝත්සවයේදී පිරිනැමේ



ඔබ කල යුත්තේ කුමක්ද?

ඔබගේ පාසැල සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම.     

ඔබ දැනගතයුත්තේ මොනවාද?

කිසිදු පූර්ව දැනුමක් අවශ්‍ය නොවේ.


ඔබ දැනගතයුතු සියලු දෑ නොමිලේ පවත්වනු ලබන පුහුණු සැසි මගින් ආවරණය කරනු 


ලැබේ.
  
තරඟ නීති 

  1. තරගාවලිය සියලුම පාසැල් සිසුන් සඳහා විවෘත වන අතර ඒකල වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් තරඟවැදිය හැකිය
  2. එක් කණ්ඩායමක් සඳහා උපරිම වශයෙන් සාමාජිකයින් 4ක් ඇතුලත් කල හැකි අතර එක් පාසලකින් කණ්ඩායම් ඕනෑම සංඛ්‍යාවක් ඉදිරිපත් කල හැක.
  3. වෙබ් අඩවිය අවම වශයෙන් ද්විභාෂා විය යුතු අතර Unicode භාවිතයෙන් නිර්මාණය නිර්මාණය කල යුතුය.


වැඩි විස්තර සඳහා නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

No comments:

Post a Comment

My Blog List

LEARN

යන්න බැරි සයිට් වලට යන්න මෙතනින්

my mini web browser

Where am I?