LISTEN US ONLINE

Listen with Winamp/iTunes
Listen with Windows Media Player

Monday, December 6, 2010

Photoshop භාවිතයේදී වැදගත් වන දේවල් කිහිපයක්

Photoshop භාවිතයේදී වැදගත්ම දෙයක් වන්නේ ඔබ විවිධ graphic සඳහා භාවිතා කරන fonts ය. Photoshop භාවිතයේදී ඔබ ඉතාමත් ලස්සන හා හැඩතල විවිධ හැඩතල වලින් යුක්ත fonts අවශ්‍ය වෙනු ඇත. මම මේ ලබා දෙන වෙබ් අඩවියෙන් ඔබට මේ ආකාරයේ නොයෙකුත් font වර්ග නොමිලේම ලබා ගන්නට පුලුවන්. මෙම අඩවියට
පිවිසෙන්න පහත සඳහන් image එක ක්ලික් කරන්න.


.
 
 

No comments:

Post a Comment

My Blog List

LEARN

යන්න බැරි සයිට් වලට යන්න මෙතනින්

my mini web browser

Where am I?